Skip to main content

ලොව විෂකුරුම සර්පයන්[Most Venomous Snakes in the world]

     

10. RATTLESNAKE
මෙම සර්ප වර්ගය දැකගන්නට ලැබෙන්නේ අමරිකාවේ පමනි. මෙම විශෙන් හුස්ම ගැනීමේ අපසුතා ඇති විය හැක. ඉතා විශ සහිත වුනත් විෂ නාශක ඉක්මනින් ලබුනොත්, ජීවිතයක් බේරාගනීම අපහසු නොවේ.

9. DEATH ADDER

Death Adder සර්ප විශේෂය හා Viper සර්ප විශේෂයේ හැඩ රුව එක සමාන වේ. මෙම සර්පයාගේ දශ්ට කිරීමකින් අංශභාගය හෝ මරනය පැය 6කින් ලගා වේ. නමුත් විෂ නාශක භාවිතයෙන් මරනය වැලැක්විය හැක.

8. VIPER

ලොව ඕනැම රටක Viper සර්ප විශේෂය සොයා ගත හැක. සාර්ථක දශ්ට කිරීමකින් පැය 24ක් හෝ දවස් 14ක් ඇතලත මිනිසෙකුට මරු කැදවිය හැක.

7. PHILIPPINE COBRA

මෙම සර්ප විශෙෂයෙහි විශේෂත්වය වන්නේ, විෂ කෙල මීටර් 3ක් දුරට ගැසිය හැකි වීමයි. විෂ ශරීර ගත වීමෙන් වමනය යාම, කලන්තය, පාචනය හෝ විනාඩි 30ක් ඇතුලත මරණය කැඳවිය හැක.

6. TIGER SNAKE

ඕස්ටෙ‍්‍රලියාවට ආවේනික වූ මෙම සර්ප විශේෂයට පැය බාගයක් වැනි සුලු කාලයකින් මිනිසෙක් ව ඝාතනය කල හැක. 60% ත් 70% අතර මරණ අවදානමක් ඇති අතර බෙල්ල ආශ්‍රිත වේදනාව, දහදිය දෑමිම, ක්ලාන්තය විෂ ශරීර ගත වීමෙන් සැදීමට හැක.

5. BLACK MAMBA

දකුනු අප්‍රිකාවට ආවේනික වු මෙම සර්පයා ලොව වේගවත්ම සර්පයාද වේ.
මෙම සර්පයාට ගොඩබිමේදි පැයට කිලෝමීටර් 20ක වේගයෙන් ගමන් කල හැක. ඉතා ආක්‍රමණ ශීලි සර්පයෙක්. එක දිගට 12 පාරක් දෂ්ට කිරීමේ හැකියාවද ඇත.මිනිසෙකුට මෙම සර්පයාගෙ විෂ ශරීර ගත වීමෙන් විනාඩි 15ත් පැය තුනක් අතර කාලයකින් මරනය ලගා කර හැක.

4.TAIPAN

මෙම සර්පයාට තිබෙන විශෙන් රට හාවුන් 12000 මරු කැදවිය හැක. මිනිසෙකුට මරු කැදවීමට මෙම සර්පයාට ගත වන්නේ පැයකට අඩු කාලයකි. ස්නායු වලට බලපාන මෙම විශෙන් සත්වයකුගේ ලේ කැටි ගැසී මරනය ලගා වේ.

3. BLUE KRAIT

Blue Krait නැමති මෙම සර්පයා දකීන්නට ලබෙන්නේ ගිනිකොන දිග ආසියාතික රටවල් වල සහ ඉන්දුනීසියාවේ. “The Malayan” ලෙසත් හඳුන්වයි. මෙම සර්පයා සාමන්‍ය නයෙකුට වඩා 16 ගුනයක් විශ සහිතයි. දෂ්ට කිරීමෙන් පැය 6ත් 12ත් ඇතුලත මරණය කැඳවයි.

2. EASTERN BROWN SNAKE

මෙම සර්පයා කෙතරම් විශ සහිතද කිවහොත්, ඔහුගේ විශෙන් මිලි ග්‍රෑම් 2කින් මිනිසෙක් මැරණයට පත් කල හැක. ඕස්ට්‍රේලියාවෙන් සොයා ගත හැක. මොවුන්ගේ සර්ප පැටවුන්ට වුනත් මිනිසෙක් ඝාතනය කිරීමේ හැකියාව ඇත. ආක්‍රමණශීලියි, මෙයාල දෂ්ට කරන්න එන්නේ සෙලවුනොත් විතරයි. ඉතින් මේකෙක් හමුවුනොත් හෙලවෙන්න නම් එපා.

1. INLAND TAIPAN

මොහුගෙ විශෙන් මිලි ග්‍රෑම් 110 කින් මිනිසුන් 100යක් හෝ මීයන් 250,000 ඝාතනය කර හැක. සාමන්‍ය නයෙකුට වඩ 50ස් ගුනයක් විශ සහිත Inland Taipan නම් සර්පයා මිනිසෙකුට විනාඩි 45කින් මරු කදවි හැකිය.

BELCHER’S SEA SNAKE


දැනට ලොව විශකුරුම සර්පයා වන Belcher’s Sea Snake ගේ විශ මිලි ග්‍රෑම් ප්‍රමාණයකින් මිනිසුන් 1000කගේ ජිවිත නැති කිරීමේ හැකියව ඇත. මෙම සර්ප විශේෂය ගිනිකොන දිග අසියාතික රටවල් සහ උතුරු ඔස්ට්‍රේලියාව ආශ්‍රිතව සොයාගත හැක.මුහුදේ ජිවත් වෙන්නේ, දිවරයන් බොහෝ දුරට මේ සර්පයාට ගොදුරු වෙ.


    Comments

    Popular posts from this blog

    Swarnapaliye(ස්වර්ණපාලියේ) lyrics

    ලොව මිල අධිකම මෝටර් රථ 10[Top 10 most expensive cars in the world]

    1931 Bugatti Roya le Kellner coupe මෝටර් රථය 1987 දී ඩොලර් මිලියන 8.7ට විකුණන ලදී .මෙම කාරය සහ තවත් බොහෝ කාර් මෙම ලැයිස්තුවට ඇතුලත් කර නැත්තේ ඒවා දැන් වෙළදපොලේ විකිණීමට නොමැති නිසාය . ඔබට මෙය මිලදී ගැනීමට හැකිනම් එම මුදලෙන් කොටසක් යොදා ගෙන ඔබගේ ගරාජයට සුපිරි මෝටර් රථ දුසිමක් උවද මිලදී ගත හැක. පහත සදහන් වන්නේ ලොව මිල අධිකම සහ නීත්‍යානුකූල නිෂ්පාදනයන් වන මාර්ගවල ගමන් කල හැකි මෝටර් රථ වේ. මෙහි සංකල්ප මෝටර් රථ ඇතුලත් නොවේ .(අඩුම තරමේ මෙයින් රථ 2 ක් වත් මිලට ගැනීමට තිබේ .) 10) Hennessey Venom GT Spyder –  $ 1,100,000 මෙම 2013 Hennessey Venom GT Spyder රථය අවධානයට යොමුවන්න ප්‍රධානම සාධකයක් වන්නේ එහි බලකුරු මිල වන ඩොලර් මිලියන 1.1ය . දැනට ලෝකයේ මෙම කාරයට තරග කල හැකි ප්‍රතිවර්ත්‍යයක් (a convertible ) නොමැත. මෙය පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60 දක්වා තත්පර 2.5 න් ලගාවීම පුදුමයක් නොවේ . 9) Pagani Huayra –  $ 1,300,000 මෙය නම් කර ඇත්තේ Quechua හී ” සුළගට අධිපති දෙවියන් ” සම්බන්ධ කොට ගෙනය. මෙම ඉතාලියානු මධ්‍යම එන්ජිම ලීටර 6 න් යුක්තය .V 12 නිවුන් තල බමන ( twin turbo ) ආරෝපිත වූ එ