10. RATTLESNAKE මෙම සර්ප වර්ගය දැකගන්නට ලැබෙන්නේ අමරිකාවේ පමනි. මෙම විශෙන් හුස්ම ගැනීමේ අපසුතා ඇති විය හැක. ඉතා විශ සහිත වුනත් විෂ නාශක ඉක්මනින් ලබුනොත්, ජීවිතයක් බේරාගනීම අපහසු නොවේ. 9. DEATH ADDER Death Adder සර්ප විශේෂය හා Viper සර්ප විශේෂයේ හැඩ රුව එක සමාන වේ. මෙම සර්පයාගේ දශ්ට කිරීමකින් අංශභාගය හෝ මරනය පැය 6කින් ලගා වේ. නමුත් විෂ නාශක භාවිතයෙන් මරනය වැලැක්විය හැක. 8. VIPER ලොව ඕනැම රටක Viper සර්ප විශේෂය සොයා ගත හැක. සාර්ථක දශ්ට කිරීමකින් පැය 24ක් හෝ දවස් 14ක් ඇතලත මිනිසෙකුට මරු කැදවිය හැක. 7. PHILIPPINE COBRA මෙම සර්ප විශෙෂයෙහි විශේෂත්වය වන්නේ, විෂ කෙල මීටර් 3ක් දුරට ගැසිය හැකි වීමයි. විෂ ශරීර ගත වීමෙන් වමනය යාම, කලන්තය, පාචනය හෝ විනාඩි 30ක් ඇතුලත මරණය කැඳවිය හැක. 6. TIGER SNAKE ඕස්ටේරලියාවට ආවේනික වූ මෙම සර්ප විශේෂයට පැය බාගයක් වැනි සුලු කාලයකින් මිනිසෙක් ව ඝාතනය කල හැක. 60% ත් 70% අතර මරණ අවදානමක් ඇති අතර බෙල්ල ආශ්‍රිත වේදනාව, දහදිය දෑමිම, ක්ලාන්තය විෂ ශරීර ගත වීමෙන් සැදීමට හැක. 5. BLACK MAMBA දකුනු අප්‍රිකාවට ආවේනික වු...
Thank to this lyrics
ReplyDeleteThnx
ReplyDelete